microbit ගැන ඉගෙනගනිමු
Microbit ගෑනු BBC සමග විසින් කරන ලද නවතම ව්‍යාපෘතියකි. පරිගණක විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය එක්සත් ආදානය සෑම සිසුවකුටම ලබාදීමට මෙමගින් උදා කර ඇත .මෙය විවෘත සංවර්ධනය කළ හැකි දෘඩාංගයක් වන අතර වෙනත් දෘඩාංග සමඟ සම්බන්ධ කිරීම පහසුවෙන් කළ හැක
එමෙන්ම පරිගණක වැඩසටහන් මගින් සම්පූර්ණ පුවරුව හැසිරවීමේ හැකියාව ලබාදෙනු ලබයි .
අප භාවිත කරනු ලබන ඩෙබිට් කාඩ් වල ප්‍රමාණයෙන් හරි අඩක් යුතු බව කුඩා පුවරුවක් වේ මේ ප්‍රමාණයෙන් කුඩා වුවද මෙම පුවරුවෙ විතර ඇති දෘඩාංග ප්‍රමාණය ගැන ඔබ මවිතයට පත්වනු ඇත මෙහි රතු එල්ඊඩී බල්බ 25 ක් ඇතුළත් කර ඇති අතර ක්‍රීඩා පාලනය සඳහා භාවිත කළ හැකි button දෙකක් ද ඇතුළත් කර තිබේ .
එසේම microbit හිඇති සංවේදක වලින් චලනය හා පරිසර උෂ්ණත්වය දැනගත හැකිය
.
අනෙක් උපාංග හා අන්තර්ජාලය සමඟ අන්තර්ජාලය සමඟ අන්තර් ක්‍රියා කිරීමට අන්තර් ක්‍රියා කිරීමට අන්තර් ක්‍රියා කිරීමට අඩු ශක්ති බ්ලූටූත් සම්බන්ධයක් ද මෙහි ඇතුළත් කර ඇත
වැඩසටහන් සැකසීම ඉතා පහසු ක්‍රියාවලියක් වේ.MAKECODE මේ නමින් හැඳින්වෙන අන්තර්ජාලය පදනම් පදනම්ව වැඩසටහනක් සැකසිය සැකසිය හැකිවෙබ් අඩවිය ද micropython නම් පරිගණක භාෂාව භාවිත කරන MU EDITOR නමින් යුත් සංස්කාරක ඇත් ද ඒ සඳහා පහසුවෙන් භාවිත කළ හැකිය. ඉදිරියේදී මේ කෝඩ් භාවිත කරනු ලබන ආකාරය හා MU EDITORඑක භාවිත කරන ආකාරය ගැන විස්තර කරනු ඇත .
දෘඩාංග විශ්ලේෂණය
Microbit යන මෙම කුඩා උපකරණය තුළ විවිධ වූ භාවිතයන්ගෙන් යුතු විද්‍යුත් කොටස් රාශියක් එක් තැන් කොට ඇති ඉතා කුඩා පුවරුවක් ලෙස පෙනුනද මෙහි භාවිතය හා ඒ හා සමාන උපකරණ වල භාවිතයට වඩා වැඩිය .මෙහි දෘඩාංග පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීම මගින් ඉදිරියේදී මෙම උපකරණ භාවිතයෙන් කුමක් කළ හැකිද යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලබාගත හැකිවේ. ඉදිරි පෙනුම හා එහි දැක ගත හැකි කොටස් පිළිබඳ පළමු අවධානය යොමු කරමු එල්ඊඩී සිරස් හා තිරස් ලෙස 5 x 5 දැකගත හැකිය .මේ ඉතා කුඩා තිරයක් ලෙස ඔබට භාවිත කළ හැකි අතර වචන ඉලක්කම් සහ අනෙක් තොරතුරු මේ තුළ ඉතා පහසුවෙන් නිරූපණය කළ හැකිය මෙහි ඒ හා බී ලෙස බොත්තම් දෙකක් වම්පසට දකුණුපස ඇති අතර ඔබ කරන නිර්මාණයක දීම වැඩසටහන කියාගත සහ පාලනය සඳහා මෙම පොත යොදාගත හැකිය උදාහරණයකට විසින් කරනු ලබන කුඩා ක්‍රීඩාවක් ඒ බොත්තම මගින් ආරම්භ කිරීම b බොත්තම මගින් අවසන් කිරීම වැනි සරල ක්‍රියාවක් මේමගින් කළ හැකිය
මෙම පුවරුවෙ පහල ඇති රතු පැහැති කොටස් භාවිතයෙන් බාහිර උපකරණ හා සම්බන්ධ විය හැකි ප්‍රමාණයෙන් විශාල හා කුඩා කොටස් ගොඩායි clip නමින් වෙළඳ පොලේ ලබාගත හැකි clip භාවිතයෙන් වෙනත් උපකරණ හා පහසු වල සම්බන්ධතා ඇති කළ හැකි වේ

Comments
Post a Comment